Thursday, January 6, 2011

My Play City



නොමිලේ ගේම්ස් බාගන්න ඕනෙනම් මෙන්න හොඳ වෙබ් අඩවියක්.
ඔයාලට මේ උඩින් තියෙන පින්තූරෙ උඩ ක්ලික් කරලා ඒ වෙබ් අඩවියට පිවිසෙන්න පුලුවන්.මෙතන Adventure, Action, Sports, Puzzle වගේම තව එක එක වර්ග වල ගේම්ස් බාගන්න පුලුවන්. එ වගේම E-mail මගින් subscribe වෙලා හැම සතියකම අලුත් games ගැන දැනගන්න වගේම ලේසියෙන් ඒවා බාගන්නත් පුලුවන්.

2 comments:

  1. මටත් ඉස්සර ඉදන්ම මාරම ගේම් පිස්සුවක් තිබ්බේ. කොටින්ම කොම්පියුටර් එකක් ගත්තෙත් ගේම් ගහන්න.

    ReplyDelete
  2. මාත් ඒ වගේ තමයි.ඔය සයිට් එකේ තියෙන ගේම් ගොඩක් බාගෙන ගහලා තියෙනවා.

    ReplyDelete