පිපී හිනැහෙනු මලේ.... හැටි අද...
මටම මගෙ ඇස් අදහන්න බෑ
එදා ඔබ දුටු විට සිනාසුන....
හදේ රිද්මය අද එන්නෙ නෑ
නෙතේ කඳුළැලි බර වැඩියි දෝ.....
බිම බැලූ නෙත මට කිව්වෙ නෑ
කෙසේනම් එය මට කියන්නද......
මගේ දැහැනින් මා මිදුනෙනෑ
එදා දෑතට දෑත පටලා......
එකම රිද්මෙට හැහුන හදවත....
වෙන්ව යන ඔබ දෙස බලාගෙන
කියන දේ මට අදහන්න බෑ
මටම මගෙ ඇස් අදහන්න බෑ
එදා ඔබ දුටු විට සිනාසුන....
හදේ රිද්මය අද එන්නෙ නෑ
නෙතේ කඳුළැලි බර වැඩියි දෝ.....
බිම බැලූ නෙත මට කිව්වෙ නෑ
කෙසේනම් එය මට කියන්නද......
මගේ දැහැනින් මා මිදුනෙනෑ
එදා දෑතට දෑත පටලා......
එකම රිද්මෙට හැහුන හදවත....
වෙන්ව යන ඔබ දෙස බලාගෙන
කියන දේ මට අදහන්න බෑ
No comments:
Post a Comment