ලොව අඩුම පිරිසක් භාවිතා කරන භාෂාව ගැන ඔබ දන්නවාද? බුසූ(Busuu)නමින් හැඳින්වෙන මෙම භාෂාව භාවිතා කරනු ලබන්නේ අට දෙනෙකු පමණයි. කැමරූන්හි කුඩා ගෝත්‍රයක් ලෙස ඔවුන් වාසය කරයි. ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් මෙම භාෂාව වඳවී යාමේ තර්ජනයෙන් වලක්වා ගැනීමට කටයුතු කරයි.මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබටත් ඔවුන්ට සහයෝගය දැක්විය හැක.
www.savebusuu.com
web site එකට log වෙලානම් බෑ. හැබැයි හම්බෙන්න ගියානං වඳවී යාමේ තර්ජනයට පිළියමක් දෙන්න තිබුනා.
ReplyDeleteඑහෙනම් ලාවට ට්‍රයි එකක් දාලා බලපං කිරිපුතේ......
ReplyDelete6 වෙනියට ඉන්න උස හාදයා මොනවා හරි අනෙක් උංගෙං අහනවා. මිනිහා අහනවා ඇත්තේ,
ReplyDeleteපින්තූරෙට ඉන්නේ නැතුව අනෙක් උං දෙන්නා කොහෙ ගිහිංද කියලා වෙන්ට ඇති.
@විකී
ReplyDeleteසමහර විට එහෙම වෙන්ටත් ඇති. බිකෝස් පෙනුමෙන් ඌ එතන ඩයල් එකක් වගේ. මේ පැත්තෙ ඇවිත් ගියාට තැන්කූ එහෙනං