Sunday, December 26, 2010

ලොව අඩුම පිරිසක් භාවිතා කරන භාෂාව

ලොව අඩුම පිරිසක් භාවිතා කරන භාෂාව ගැන ඔබ දන්නවාද? බුසූ(Busuu)නමින් හැඳින්වෙන මෙම භාෂාව භාවිතා කරනු ලබන්නේ අට දෙනෙකු පමණයි. කැමරූන්හි කුඩා ගෝත්‍රයක් ලෙස ඔවුන් වාසය කරයි. ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් මෙම භාෂාව වඳවී යාමේ තර්ජනයෙන් වලක්වා ගැනීමට කටයුතු කරයි.මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබටත් ඔවුන්ට සහයෝගය දැක්විය හැක.www.savebusuu.com



4 comments:

  1. web site එකට log වෙලානම් බෑ. හැබැයි හම්බෙන්න ගියානං වඳවී යාමේ තර්ජනයට පිළියමක් දෙන්න තිබුනා.

    ReplyDelete
  2. එහෙනම් ලාවට ට්‍රයි එකක් දාලා බලපං කිරිපුතේ......

    ReplyDelete
  3. 6 වෙනියට ඉන්න උස හාදයා මොනවා හරි අනෙක් උංගෙං අහනවා. මිනිහා අහනවා ඇත්තේ,
    පින්තූරෙට ඉන්නේ නැතුව අනෙක් උං දෙන්නා කොහෙ ගිහිංද කියලා වෙන්ට ඇති.

    ReplyDelete
  4. @විකී
    සමහර විට එහෙම වෙන්ටත් ඇති. බිකෝස් පෙනුමෙන් ඌ එතන ඩයල් එකක් වගේ. මේ පැත්තෙ ඇවිත් ගියාට තැන්කූ එහෙනං

    ReplyDelete