Tuesday, December 28, 2010

අද බදාදා නම්

පළමුදා - ඉරිදා
පෙරේදා
- සඳුදා
ඊයේ
- අඟහරුවාදා
අද
- බදාදා
හෙට
- බ්‍රහස්පතින්දා
අනිද්දා
- සිකුරාදා
ඉන් අනිද්දා -
සෙනසුරාදා

4 comments:

  1. මොකක්ද බොල මේ හරුපේ?

    ReplyDelete
  2. ලියපු කෙනාම තේරුම් කරලා දෙනවද?

    ReplyDelete
  3. මචං මේකේ තියෙන්නෙ සතියේ දවස් 7 ම නියෝජනයවන නම් ටිකක්නේ

    ReplyDelete
  4. yakoo ekavath therenna nathda
    umbala radi schooletada giyee

    ReplyDelete