Sunday, January 16, 2011

කියමන් ටිකක්

බොක්ක වෙනස් උනත් එකට ඉන්නවා.
සරම අස්සෙ දාගන්න කලින් ඌ නයෙක් ද කියලා බලන්න.
පළා බෙදනවාට වඩා හොඳයි පල කිව්වනම්.
කබල්ලෑවා රින්ඟපු ගේ හිටියෙ ඉබ්බෙක්ලු.
ගොනා ඇන්න මිනිහා ගහෙනුත් වැටිලා තිබුනලුනෙ.
සමහර හපන බල්ලොත් බුරලා තියනවා.
රිදී රේඛාවක් තිබුනත් ඒක අඳුරු වළාකුළක්නෙ.
පස්සෙ ආපු අඟ ලොකුයි තමා ඉස්සරලා ආපු කණට වඩා.
දිය හෙලවෙන් නැත්තෙ කළේ පිරිලා හින්දනෙ.
දුමක් නගින්නෑනෙ ඉතින් ගින්නක් නැතිව.
ගැඹුරු දිය නිසලයි.
දේවාලේ හිසේ කඩා වැටුනෙ වැඳ වැඳා ඉන්නකොටනෙ.
මිරිස් අරගෙන ඉඟුරු දීලා.
ගෙදරක එල්ලිලා ඉන්නවනම් අනිවාර්යයෙන් ඒක වවුලෙක්ගෙ ගෙයක්.
කවුරුත් රැවටෙන්නෙ කාරිය කෙරෙනකන් විතරයිනෙ.

No comments:

Post a Comment