Friday, January 7, 2011

BloodRayne(2005)



මේක 2005දි තිරගත වුණු චිත්‍රපටයක්.මේකෙ කතා තේමාව ගෙතිලා තියෙන්නෙ වැම්පයර්ලා සහ මිනිස්සු අතර සිද්ධ වන යුද්ධයක් සම්බන්ධව.Rayne කියන්නෙ විශේෂ හැකියාවන් තියෙන වැම්පයර්වරියක්.එයා අනිත් වැම්පයර්ලගෙන් වෙනස් වෙන්නෙ ඇයි කියන එක දැනගන්න ඕනෙ නම් මේ චිත්‍රපටය බලන්නම ඕනෙ.
භයානක දර්ශන බලන්න අමාරු අය මේක බලන්න එපා. ඒ වගේම මේක 18න් ඉහල අයට තමයි වඩාත් සුදුසු.


මෙතනින් බාගන්න.

No comments:

Post a Comment