Friday, January 28, 2011

මාලිංගගේ ලෝක වාර්තාව නැවතත් බලමු

ලබන 31 වෙනිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ එක්දින තරඟාවලිය සඳහාද සහභාගි වන්නේ ලෝක කුසලානයට සහභාගිවන අපේ සංචිතයමයි. ලසිත් මාලිංග අපේ වේග පන්දු බල ඇණියේ නියමුවා ලෙස හැඳින්විය හැකියි. පසුගිය ලෝක කුසලාන තරඟාවලියේදී ඔහු දැක්වූ දස්කමක් තමයි මේ.

No comments:

Post a Comment