Friday, January 21, 2011

Yahoo OpenID හරහා Google හා Facebook සමග login සාදාගැනීමට එකඟවේ.

Yahoo සමාගම අලුත් වෙනසක් සිදුකර තිබෙනවා. එනම් ඔවුන්ගේ තරඟකරුවන් වන Google හා Facebook සමඟ එක්වී කටයුතු කිරීමටයි.මෙයට මූලිකම හේතුව වන්නේ ඔවුන්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින අඩුවීයාමයි.මේ අනුව OpenID protocol එක හරහා Google හා Facebook login Yahoo සඳහාද යොදා ගැනීමට ඔවුන් එකඟවී තිබෙනවා. ඔවුන් පසුගිය වසරේ තම search engine එකෙහි සේවාවන් පුළුල් කිරීම සඳහා Bing යොදා ගැනීමටද කටයුතු කලා.


මේ අනුව සියලුම usersලාට Sign Up වීමෙන් තොරව Yahoo සේවාවන් පරිහරණය කිරීමට අවස්ථාව සලසා ඇත.

No comments:

Post a Comment