Sunday, January 2, 2011

Google Doodles




ඔයාලා Google Doodles ගැන දන්නවද?
මේ ගැන වැඩි විස්තර නම් කියන්න ඕනෙ නැතිවෙයි පොඩ්ඩක් මේ පහලින් තියෙන රූප ටික දිහා බැලුවනං.

දැන් මම මොනවා ගැනද කිව්වෙ කියලා ඔයාලට තේරුනානෙ.
1998 ඉඳලා 2010 වෙනකම් ගූග්ල් එකෙන් දාපු ලෝගෝ ඔක්කොම බලන්න පුලුවන්
මෙතන එබුවානම්.

4 comments:

  1. නියම සටහනක්. ආයෙ නෙත් සර්ච් කරනවනම් ගූගල් ඇරෙන්න වෙන මොනවද ඉතින්

    ReplyDelete
  2. ඔව් ඉතිං ගූග්ල් නම් සර්ච්, සර්ච් නම් ගූග්ල්. ආයෙ ඒකෙ කතා දෙකක් නෑ.

    ReplyDelete