Monday, January 24, 2011

ලොවෙත් නැති ආච්චි කෙනෙක්

දවසක් මම කොහුවලදි පාරෙ යනකොට old lady කෙනෙක් හම්බ වෙලා මගෙන් අහනවා, මල්ලි කොහොමද ගාල්ලට යන්නෙ කියලා.මම කිව්වා අක්කෙ, ඔය පිට කොටුව bus එකක නැගලා කොටුවට ගිහිල්ලා ගාල්ල bus එකක් ගන්න කියල. ඔහොම කියලා මම එයාව පිට කොටුව bus එකක නග්ගලා යැව්වා. එදාම මම පොඩි වැඩකට කොටුවට ගියා. මෙන්න බොලේ ඒ ආච්චි හම්බවුනා කියපන්කො කොටුවෙන්. ඒ ආච්චි මාව දැකලා මම ලඟට ඇවිල්ලා අහනවා, මල්ලි කොහොමද කොහුවලට යන්නෙ කියලා. මම ඇහුවා ඇයි අක්කෙ අයමත් ඔයා කොහුවලට යන්නෙ කියලා.එයා කියනවා, ගාල්ලට යන ලේසි විදියක් කාගෙන් හරි අහගන්න මල්ලි කියලා.

පව් ආච්චිට කොටුවෙ ඇවිදලා එපාවෙලා.

2 comments:

  1. aacchila malle kiyala kata karanawanam meeka liyapu ekage wayasa awrudu 60k witara ati neda?

    ReplyDelete
  2. පවු මචෝ, තව වැඩි කාලයක් නෑනේ, ඔන්න ඔහෙ කියපුවාවෙ. උම්බටත් පිනක්නෙ කොල්ලො

    ReplyDelete