Saturday, January 8, 2011

ගමයා, පොම්පේ නව යුවලට සුභ මංගලම්.....!


කහපාටට මල් පොකුරක් අතින් අරන්
පොම්පෙ නඟා ඇඹරෙනවා ඔමරි කරන්
ආසයි බයයි ලැජ්ජාවයි තුරුළු කරන්
සමනොල කන්ද නගිනවා හෙට උදේ ඉඳන්
මංගල පෝරුවේ අශ්ඨක ගී ගැයෙනා
ගැට්ටෙද නැතිද නොම සලකා සුබ පතනා
සූදානමින් කරනට සිරිපා කරුණා
ගමයා ඇතිනෙ මොකටද තව සොමිනෝනා











නව යුවලට අපේ උණුසුම් සුභ පැතුම්....!

පැලවත්තෙ වික්ටර් සමග කොහුවල ජනතාව.

විශේෂ ස්තූතිය: ඡායාරූපකරණයෙන් සහය දැක්වූ සුදු නංගියා


5 comments:

  1. පොම්පෙටත් ජයසිරි මංගලම්!!!!!!!!!!!!

    ReplyDelete
  2. ඔයා තමයි shadee මගෙ සුදු නංගියා

    ReplyDelete
  3. @ පිස්සු පුසා
    උබට ඕව තේරෙන්නෙ නෑ පොඩි එකෝ....................

    ReplyDelete