Showing posts with label විශේෂාංග. Show all posts
Showing posts with label විශේෂාංග. Show all posts

Saturday, January 29, 2011

කේන්දරේ බලමුද?


ඔබගේ හා සහකරු\ සහකාරියගේ පොරොන්දම් ගැලපෙනවද බලන්න.

මෙතනින් යන්න.

Thursday, January 13, 2011

Sea Battle 2.3



මේක mobile game එකක්. strategy games වලට තමයි මේ game එක අයත් වෙන්නෙ.මේක වැඩ කරන්නෙ Android OS එකේ. ඔයාලත් play කරලා බලන්නකෝ.
මේ devices වලට තමයි මේ game එක හරියන්නෙ.

Acer: A1, beTouch E110, beTouch E400, Liquid E, Stream
Alcatel: OT-980
Dell: Aero, Streak
Garmin: fone
Gigabyte: G1305
Google: Nexus One
HTC: Aria, Desire, Desire HD, Desire Z, Dream G1, DROID Eris, Droid Incredible, EVO 4G, Hero, Hero CDMA, Legend, Magic, myTouch, myTouch 3G Slide, Tattoo, Wildfire
Huawei: Ascend, U8100, U8110, U8150 IDEOS, U8230, U8300, U8800
I-mobile: i858
LG: Ally, Etna, Eve GW620, GW880, InTouch Max, KH5200 Andro-1, Optimus, Optimus Q, Optimus S, Optimus T, Optimus Z, Swift, 2300
Lenovo: LePhone
Motorola: Backflip, BRAVO, CHARM, Cliq, CLIQ XT, DEFY, Devour, Dext, Droid, DROID 2, DROID Pro, Droid X, Flipout, i1, Milestone, MT710 ZHILING, Quench XT3, XT701, XT800 ZHISHANG
Samsung: Acclaim, Beam, Behold 2, Captivate, Continuum, Epic 4G, Fascinate, Galaxy, Galaxy 3 i5800, Galaxy 5, Galaxy A, Galaxy Apollo, Galaxy i5500, Galaxy i6500U, Galaxy i7500, Galaxy Spica i5700, I5503 Galaxy 550, Intercept, Mesmerize, Moment, Nexus S, Showcase, T-Mobile Behold II, Transform, Vibrant
Sony-Ericsson: x10 mini, x10 mini Pro, Xperia X10, Xperia X8
T-Mobile: Comet, G1, G2, MyTouch 3G, myTouch 4G, Pulse, Pulse Mini
Vodafone: 845
ZTE: Racer



මෙතනින් බාගන්න.

Friday, January 7, 2011

BloodRayne(2005)



මේක 2005දි තිරගත වුණු චිත්‍රපටයක්.මේකෙ කතා තේමාව ගෙතිලා තියෙන්නෙ වැම්පයර්ලා සහ මිනිස්සු අතර සිද්ධ වන යුද්ධයක් සම්බන්ධව.Rayne කියන්නෙ විශේෂ හැකියාවන් තියෙන වැම්පයර්වරියක්.එයා අනිත් වැම්පයර්ලගෙන් වෙනස් වෙන්නෙ ඇයි කියන එක දැනගන්න ඕනෙ නම් මේ චිත්‍රපටය බලන්නම ඕනෙ.
භයානක දර්ශන බලන්න අමාරු අය මේක බලන්න එපා. ඒ වගේම මේක 18න් ඉහල අයට තමයි වඩාත් සුදුසු.


මෙතනින් බාගන්න.

Thursday, January 6, 2011

My Play City



නොමිලේ ගේම්ස් බාගන්න ඕනෙනම් මෙන්න හොඳ වෙබ් අඩවියක්.
ඔයාලට මේ උඩින් තියෙන පින්තූරෙ උඩ ක්ලික් කරලා ඒ වෙබ් අඩවියට පිවිසෙන්න පුලුවන්.මෙතන Adventure, Action, Sports, Puzzle වගේම තව එක එක වර්ග වල ගේම්ස් බාගන්න පුලුවන්. එ වගේම E-mail මගින් subscribe වෙලා හැම සතියකම අලුත් games ගැන දැනගන්න වගේම ලේසියෙන් ඒවා බාගන්නත් පුලුවන්.

SMS Short Words.........


අද මම කියන්න යන දේ සමහර විට ගොඩක් දෙනෙක්ට වැදගත් වේවි. ඔයාලා දන්නවනෙ sms short words ගැන. මෙතන ඒ වගේ short words ගොඩක් තියෙනවා.

NE Any [:-) wearing a Walkman
1ce once 2bctnd to be continued
2d4 to die for 2day today
2l8 too late 4 for
2nite tonight 4f? For Friends?
911 emergency - call me add address
afaik as far as I know aka also known as
asap as soon as possible ATB All the best
awhfy are we having fun yet @ at
2 to/too/two 2cool4u too cool for you
2g4u too good for you 2mor,2moro,2morrow tomorrow
3sum threesome 4e forever
4yeo for your eyes only a/s/l age, sex & location
asl age, sex & location ayor at your own risk
b be b4 before
b/c because b4n bye for now
bbc bring beer and chips bcnu be seeing' you
bbl be back later b'day birthday
bf boyfriend bg big grin
bhl8 be home late bil boss is listening
brb be right back btw by the way
c see cb ciao baby
cid consider it done cm call me
coz because c u see you
dk don't know dly I don't like you
dylm do you like me e2eg ear to ear grin
eod end of discussion ez easy
f2f face to face f2t free to talk
g2g got to go gal get a life
gf girlfriend gr8 great
gsoh good sense of humour gudluk good luck
h8 hate hand have a nice day
hb2u Happy Birthday to you hot4u hot for you
how r u how are you hp handphone


මේ ඒවගෙන් ටිකක් විතරයි. ඉතුරු ටික ඊලඟ පෝස්ට් එකකින් දාන්නම්. මෙතන නැති ඔයාල දන්න අලුත් short words තියෙනවා නම් comment එකක් විදියට දාන්නකො.

Sunday, January 2, 2011

Google Doodles




ඔයාලා Google Doodles ගැන දන්නවද?
මේ ගැන වැඩි විස්තර නම් කියන්න ඕනෙ නැතිවෙයි පොඩ්ඩක් මේ පහලින් තියෙන රූප ටික දිහා බැලුවනං.

දැන් මම මොනවා ගැනද කිව්වෙ කියලා ඔයාලට තේරුනානෙ.
1998 ඉඳලා 2010 වෙනකම් ගූග්ල් එකෙන් දාපු ලෝගෝ ඔක්කොම බලන්න පුලුවන්
මෙතන එබුවානම්.

Wednesday, December 29, 2010

ක්‍රිකට් ලෝක කුසලාන වාර්තා

ලෝක කුසලානෙටත් තව දින කීයද තියෙන්නෙ. මේ සැරේ කප් එක අපේ කොල්ලො ගනියිද?කලින් ලෝක කුසලානෙදි වෙච්ච දේ මේ පාරත් කරගන්න ආයෙ පිස්සුවක් ඇතෑ.
කෝකටත් කලින් අපි ලෝක කුසලාන වාර්තා ගැන ලාවට බලලා ඉමුකෝ.

කන්ඩායම් වාර්තා

කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය- 
413/5 ඉන්දියාව බර්මියුඩාවට එරෙහිව 2007 මාර්තු 19 (ලකුණු පුවරුව)

කණ්ඩායමක් ලබා ගත් අඩුම ලකුණු ප්‍රමාණය-
36/10 කැනඩාව ශ්‍රී ලංකාවට එරෙහිව 2003 පෙබරවාරි 19 (ලකුණු පුවරුව)


ලෝක කුසලානය දිනා ඇති කණ්ඩායම් හා වාර ගණන-
ඕස්ට්‍රේලියාව 4
බටහිර ඉන්දීය කොදෙව් 2
ඉන්දියාව 1
පාකිස්ථානය 1
ශ්‍රී ලංකාව 1


පිතිකරුවන්ගේ වාර්තා


ලෝක කුසලාන තරග වල වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයා-
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව ) 1796

ඉනිමක වැඩිම ලකුණු ලබා ඇති ක්‍රීඩකයා-
ගැරී කර්ස්ටන්(දකුණු අප්‍රිකාව ) 188* එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව 1996 පෙබරවාරි 16

ලෝක කුසලාන තරග වල වැඩිම සාමාන්‍යය-
ලාන්ස් ක්ලූස්නර්(දකුණු අප්‍රිකාව ) 124.00


ලෝක කුසලාන තරග වල වැඩිම ශතක-
සව්රව් ගංගුලි, සචින් තෙන්ඩුල්කාර්(ඉන්දියාව )
මාක් වෝ, රිකී පොන්ටින්ග්(ඕස්ට්‍රේලියාව )
සිව් දෙනාම ශතක 4 බැගින් ලබා සිටිති.

ලෝක කුසලාන තරග වල වැඩිම අර්ධ ශතක-
 සචින් තෙන්ඩුල්කාර්(ඉන්දියාව ) 17



පන්දු යවන්නන්ගේ වාර්තා



ලෝක කුසලාන තරග වල වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති ක්‍රීඩකයා-
ග්ලේන් මැග්‍රාත්(ඕස්ට්‍රෙලියාව ) 71

ඉනිමක හොඳම පන්දු යැවීම-
ග්ලේන් මැග්‍රාත්(ඕස්ට්‍රෙලියාව ) 15/7 නැමීබියාවට එරෙහිව 2003 පෙබරවාරි 27

කඩුලු රැකීමේ වාර්තා


ලෝක කුසලාන තරග වල වැඩිම දවා ගැනීම්-

ඇඩම් ගිල්ක්‍රිස්ට්(ඕස්ට්‍රේලියාව ) 52
උඩපන්දු 45 ස්ටම්ප් 7


ඉනිමක වැඩිම දවා ගැනීම්-

ඇඩම් ගිල්ක්‍රිස්ට්(ඕස්ට්‍රේලියාව ) 6
උඩපන්දු 6 ස්ටම්ප් 0 නැමීබියාවට එරෙහිව 2003 පෙබරවාරි 27

සෙස්ස පස්සට.............

ශ්‍රේෂ්ඨ කලාකරුවානෙනි, ඔබට මොක් සුව............

චිත්‍රපට පසුබිම් ගායනයෙන් රසික ජනතාවගේ හද බැඳගත් ඔහු එදා පමණක් නොව හෙටත් මතකයේ රැඳෙන සුමියුරු ගීත රැසක් ගායනා කොට ඇත. ඉපදී ලොවේ,ඈත දුරක දෑස පාවෙලා, තරුයායේ ඇතුළු ගීත රාශියක් ඔහුගේ මියුරු හඬින් ගැයිණි.කොළඹ ජාතික රෝහලේදී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 52කි.

ග්‍රේෂන් ආනන්ද මහතාණෙනි, ඔබට මොක් සුව....

ඔහුගේ ගීත වලට සවන් දීමට මෙතන ඔබන්න.

මෙතනිනුත් පුලුවන්.

ඔහුගේ ගීත ඇල්බයක් බාගන්න ඕනෙ නං මෙතන කොටන්න.

Tuesday, December 28, 2010

පට්ට සිද්ධියක්

නිව්ටන්ට ගහක ගෙඩියක් වැටුනහම හිතුනෙ ගුරුත්වාකර්ශණය ගැන මට හිතුනෙ හෝදලා කන එක හොඳ පුරුද්දක් කියලා

අද බදාදා නම්

පළමුදා - ඉරිදා
පෙරේදා
- සඳුදා
ඊයේ
- අඟහරුවාදා
අද
- බදාදා
හෙට
- බ්‍රහස්පතින්දා
අනිද්දා
- සිකුරාදා
ඉන් අනිද්දා -
සෙනසුරාදා

Sunday, December 26, 2010

ලොව අඩුම පිරිසක් භාවිතා කරන භාෂාව

ලොව අඩුම පිරිසක් භාවිතා කරන භාෂාව ගැන ඔබ දන්නවාද? බුසූ(Busuu)නමින් හැඳින්වෙන මෙම භාෂාව භාවිතා කරනු ලබන්නේ අට දෙනෙකු පමණයි. කැමරූන්හි කුඩා ගෝත්‍රයක් ලෙස ඔවුන් වාසය කරයි. ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් මෙම භාෂාව වඳවී යාමේ තර්ජනයෙන් වලක්වා ගැනීමට කටයුතු කරයි.මෙම වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබටත් ඔවුන්ට සහයෝගය දැක්විය හැක.www.savebusuu.com